ජ්‍යෝතිෂ්‍යවේදී මංජුල පීරිස් මහත් මාව මේ වන විට නොදන්න කවුරත් නෑ. මොකද ඒ මහතා කියන අනාවැකි හරියටම හරියනවා කියලා සමාජයේ අති විශාල විශ්වාසයක් තියෙනවා.

කොහොම හරි ඔන්න පසුගිය දවසක ඔහු ප්‍රකාශ කලායැයි කියනු ලබන අසත්‍යය ප්‍රචාරයක් දියත් වෙලා තිබුණා. මේ සම්බන්ධයෙන් ඔහු සතියක පමණ කාලයක් ඉවසාගෙන නිහඬව සිට අද “දෙරණ“ නාලිකාවේ විකාශය වුණු පාර කියන තාරුකා වැඩසටහනට පැමිණ අන්තර්ජාලයේ විකාශය වුණු   එම අසත්‍යය ප්‍රචාරට  පිළිතුරු සපයන ලදී.

එම වීඩියෝව පහතින් නරඹන්න

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here