හෙළයේ මහා  ගාන්ධර්වයාන් වන ඩබ්ලිව්. ඩී.  අමරදේව මහතා (88) මීට  සුළු මොහොතකට  පෙර  අභාප්‍රාප්ත වු  බව aththagossip.com බලවත්  සංවේගයෙන් වාර්තා කරයි. 

අමරදේව මහතා  රෝහලට  ඇතුළු කළ පසු හදවත නතර  වු බවත් වෛද්‍යවරු හදවත පිරිමැද ඔහු යන්ත්‍රයට  සම්බන්ධ කළ බව සුසිත සේනාරත්න කියයි.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here