පාතාල නායක මාකදුරේ මධුෂ් සමගින් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබෙන ගායන ශිල්පී අමල් පෙරේරා හා රංගන ශිල්පී රයන් වෑන් රූයන් එරට පොලීසිය විසින් නිදහස් කරනු ඇති බවට ඔවුනගේ පවුලේ ආරංචි මාර්ග කියා සිටී.

මොවුන් සම්බන්ධයෙන් තව දුරටත් පරීක්‍ෂණ පැවැත්වෙන අතර ඉක්මනින්ම මෙම දෙදෙනා නිදහස් කරනු ඇති බවට ඔවුන් විශ්වාසය පල කරයි.

මේ අතර නිල නොවන ආරංචි මාර්ග සදහන් කරන්නේ අත්අඩංගුවට ගන්නා ලද අමල් පෙරේරාගේ පුත‍්‍රයා ඩුබායි පොලීසිය විසින් නිදහස් කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here