සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් වෛද්‍යවරුන් ක්‍රියාත්මක කරන වැඩවර්ජනය අතරතුර කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියක රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරු දැකගත හැකිවිය.

එම ස්ථානයේ පසෙකින් තවත් වෛද්‍යවරයෙක් ද සිටී.

(ඡායාරූප – ගයාන් අමරසේකර | www.lankadeepa.lk)

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here