හස්තියෙකුට ආහාර ලබාදීමට යාමේදී සිදුවූ හදිසි අනතුරකින් තුවාල ලබා රෝහල්ගතකර සිටි බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වී  තිබේ.

බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් හස්තියෙකුට ආහාර ලබාදීමට යාමේදී සිදුවූ හදිසි අනතුරකින් ඊයේ (02) රෝහල් ගත කර තිබිණි.

විමලරතන හිමියන් ඊයේ පෙරවරුවේ විහාරස්ථානයේ මියන්කුමාර නැමති හස්තියාට ආහාර ලබාදීමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇති බව වාර්තා විය.

ඒ පිළිබඳව වීඩියෝව පහතින්,

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here