පසුගිය දින තුන තුල ඇස් ගහන ලස්සන කෙල්ල්කෙගේ ඡායාරුප වලින් මුලු බුකියම පිරී ගියා.මෙම තරුණියගේ නම Priya Prakash Varrier ඇයට තාම වයස අවුරුදු 18 පමණයි. ඇගේ ප්‍රථම චිත්‍රපටය වන Oru Adaar Love චිත්‍රපටයේ දර්ශනයක් තමා මෙලෙස ප්‍රසිද්ධවුනේ.එම චිත්‍රපටයේ එන Manikya Malaraya Poovi නම් ගීතයේ තමා ප්‍රියා ඇසක් ගසමින් ඉගිකරනා දර්ශනය ඇත්තේ.

කෙසේ වෙතත් ප්‍රියාගේ මේ දර්ශනය නිසා ලෝක වර්ථවකුත් තබලා.ඇගේ Instagram ගිනුම දින දෙකක් ඇතුලට පුදගලයන් මිලියන 2.9 follow කර තිබෙනවා.මීට පෙර මෙවැනි ලෙස ඉන්ස්ටර්ග්‍රැම් තුල ෆලොව් කර වර්ථවක් පිහිටා තිබුනේ සුපිරි පාපන්ඩු ක්‍රිඩක රොනාල්ඩෝ විසිනි..රොනාල්ඩොට පසු කුඩා කාලයකදී වැඩිම පිරිසහ් ෆලොව් කර ඇත්තේ ප්‍රියාගේ ගිණුමවේ. එමෙන්ම ප්‍රියා ඉඟිකරමින් රඟපානා දර්ශනය සහිත විඩියෝව මිලියන 15 දෙනා දින 3 තුල නරඹා ඇතිබවත් සදහන්.

ඇගේ නිල ෆේස්බුක් ගිනුම ඇය ආරම්භකර ඇත්තෙ පෙබරවාරි 10 වනදා නමුත් මේ වන විට ලක්ශ 3 පමණ පිරිසක්ද ඇගේ ෆෙස්බුක් පිටුවට ලයික් කර අවසන්.ඇගේ රංගනය මෙතරම් ජනප්‍රියවිමට හෙතුව ලෙස බොහෝදෙනා සලකන්නේ ඇය ඉතාමත් දක්ශ ලෙස ස්වාභාවික ලෙස රංගනයේ යෙදීමයි.තවමත් වසය 18 වුවත් ඇය මේවන විට ලබාඇති ජනප්‍රියත්වය වෙන කිසිවෙකු මීට පෙරනම් ලබාගෙන නැහැ.

Thank you for all the love and support💙

A post shared by priya prakash varrier (@priya.p.varrier) on

 

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here