මේ දින වල නිතර කථා බහට ලක්වන ශෝෂයිල් එකස්පිරිමන්ට් එකට අශේන් යොදාගත් ෂෙනයා දේශානි නිරුපිකාවගේ අදහස්

අශේන් මට කතා කළා කොටට අදින ඇදුම් ගැන ශෝෂයිල් එකස්පිරිමන්ට් එකක් කරමුද කියලා මම කැමති උනා මොකද කියපු වීඩියෝ එකේ ඔය තරම් බැරෑරුම් වචන අශේන් පාවිච්චි නොකිරීම නිසාත් මගේ ජොබ් එක නිරුපිකාවක් නිසා මම මෙම වීඩියෝ එක කරන්න කැමති උනා, නමුත් මම හීනෙකින්වත් හිතුවේ නෑ මේ වගේ වැඩිහිටියන්ට තදින් බැන වදින එකක් කියලා මගෙන් බලාපොරොතු උන රංගනය මම අශෙන්ට හරියටම කරලා දුන්නා, අශෙන්ට අවශ්‍ය උනේ මෙම වීඩියෝ එක ජනතාව අතර කතාබහට ලක්වීමටයි අශේන්ගේ බලපොරෝතුව ඉෂ්ට උන නමුත් මගේ රංගන ජිවිතයට යම්කිසි කැළලක් ඇතිවුනා කිවොත් නිවැරදි, මන් එතන කලේ මට පවරපු රාජකාරිය පමණක් බව මගේ යහළුවන්ට කියන්න කැමති, අශේන් කියන්නේ ප්‍රසිද්දිය වෙනුවෙන් ඔහුව අවශ්‍ය සියලු දේ ඉටු කරගන්න පුද්ගලයෙක්, ඔහු මෙය ජනතාව අතර කතා බහට සලස්වමින් ඔහු කතාකරපු ක්‍රමය නිවැරදි කිරීමට ඉරාජ් සහෝදරයා සම්බන්දකරගනිමින් තවත් අසත්‍ය ප්‍රචාර පතුරවමින් ඔහුගේ ප්‍රසිද්දිය කරා ඔහු මේ වන විට ගමන් කරමින් සිටි,

අපේ රටේ ජනතාව අශේන් වැඩිහිටියන්ට කතා කල අයුරු වැරදි බව පෙන්වීමත් සමග අශේන් එම ප්‍රශ්නය මග හැරවීමට ඉරාජ් සහෝදරයට දුරකථන ඇමතුමක් ලබාදෙමින් සහය ලබාදෙන ලෙස ඉල්ලීමත් සමග ඉරාජ් සහෝදරයා නැවතත් වීඩියෝ එකක් කරමින් අශේන්ගේ උනේ වරදක් එයට සමාවෙන්න කියමින් ඔහු නැවතත් අශේන්ගේ ප්‍රසිද්දිය වැඩි කරගැනීමක් පමණක් සිදුකරයි, මෙම අශේන්ගේ ක්‍රියාව හේතුවෙන් මගේ ජිවිතයට විශාල කැළලක් ඇතිවුන බැවින් එය නිරාකරණය කරගැනීම කිසිසේත්ම අශේන් සහයෝගයක් ලබා නොදීම කණගාටුවට කරුණකි. මෙම වීඩියෝව සම්බන්දව හරි හැටි අවබෝදයක්සි නොමැතිව මෙයට සම්බන්ද වීම කෙරෙහි මම සමාව ඉල්ලමි.

Shenaya Deshani facebook තැබූ සටහනක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here