ඉරාජ් වීරරත්නගේ නවතම මියිසුක් වීඩියෝව මේ වන විට සමාජ ජාලා වෙබ් අඩවි වල දැඩි ලෙස කතාබහට ලක්වනවා.

වීඩියෝවේ ඇති අඩ නිරුවත් දර්ශණත්, සමලිංගික කතා තේමාවත් නිසා මෙය ඉතා ආන්දෝලනයට තුඩුදුන් වීඩියෝවක් බවට පත්ව තිබෙනවා.

මේ ගීතය නම්කොට තිබුණේ ගිනියම් රෑ ලෙසින්.

ඉරාජ්ගේ එම ගීතයට යූ ටියුබ් ඔස්සේ අකමැත්ත පලකර පිරිස මේ වන විට 4000 ඉක්මවා තිබෙනවා.

එයට කැමැත්ත පළකර ඇත්තේ 2000 ආසන්න පිරිසක් පමණයි.

ඉරාජ් හා කයිසර් කයිස් සමගින් නවක ගායිකාවක වන Shermaine Willis මෙම ගීතය ගායනා කරනු ලබනවා.

මේ ඇයගේ ඡායාරූප කිහිපයක්..

45356467567 5647578657 2343454365 345456675 67868978 56756754 45646567 12661828_10205647864138284_918653677001402814_n 11111111 10398715_10205970060552993_9129209773745912274_n 6575675 686786 343453 111111 1111 11 3454365467567 234325436545

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here