සාරංග දිසාසේකර කියන්නේ දක්ෂ, ජනප්‍රිය නළුවෙක් වගේම නිවේදකයෙක්. පසුගිය කාලය පුරාවටම සාරංග පිළිබඳව විවිධ කටකතා පැතිරුණා. කෙසේ වෙතත් සාරංග තමන්ගේ ෆේස්බුක් ගිණුමේ අමුතු සටහනක් යොදා තිබෙනවා. ජනප්‍රිය නිළි ශලනි තාරකා සමග සිටිනා ඡායාරූපයක් සමග සාරංග මෙහෙම සටහනක් යොදා තිබෙනවා. කුමන අරමුණකින් මෙම සටහන තැබුවාද කියලා දන්නේ සාරංග විතරයි.

“ඊළගට මැරෙන්නේ මම කියන මට එල්ලෙන්නට ලනු දෙන්න අහන, මට පරෙස්සම් වෙන්න කියන, “ගොබ්බ සේන ” ලාගේ සහ “ගොබ්බවති”ලාගේ හිතසුව පිණිස …

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here