එංගලන්තයේ මෙවර ඔලිම්පික් සඳහා ක්‍රීඩා කරන කාන්තා රගර් කණ්ඩායම සඟරාවක් වෙනුවෙන් නිරුවත් ඡායාරූප ලබාගැනීමේ පුවතක් විදෙස් මාධ්‍ය පලකර තිබෙනවා.

මෙලෙස නිරුවත් ඡායාරූප පලකිරීම තුලින් පෙන්වා දෙන්නේ කාන්තාවකගේ ශරීරය කුමන තත්ත්වයක පැවතියත් සෞඛ්‍ය සම්පන්නයි නම් එම සිරුර අලංකාර බවයි.

මෙලෙස ඔවුන් නිරුවත් ඡායාරූප ඉදිරිපත් කර ඇත්තේ Women’s health නම්වූ සගරාවටයි.

එංගලන්ත රගර් ක්‍රීඩිකාවක් වන claire allan danielle waterman, michaela staniford, amy wilson – hardy, Heather fisher මෙලෙස ඡායාරූප සඳහා පෙනී සිට තිබෙනවා.

එම ඡායාරූප පහතින්..

139682_7 139682_6 139682_5 139682_4 139682_3

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here