සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග හෙට (21) ආරම්භ වන පළමු එක්දින කි‍්‍රකට් තරගයට කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

අද (20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබද කරුණු දැක්වූ අතර පිතිකරු පෙළ ගැස්ම සිදුවන ආකාරය පිළිබදවද ඇන්ජලෝ මැතිව් එහිදී කරුණු දැක්වුවා.

අදාළ වීඩියෝව පහතින් බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here