මූණුපොත එහෙමත් නැත්නම් කවුරු කවුරුත් ගැවසෙන ෆේස්බුක් කියන්නේ පුදුමාකාර තැනක්. අපි එහෙම කියන්න හිතුවේ එක එක වැඩ වලින් වගේම විවිධ හැකියාවන් පිරුණු මිනිසුන් ඒ ඔස්සේ කරළියට එන නිසා.

ඒ වගේ අපූරු කලාකාමී සංගීත හැකියාවක් නිසා පහුගිය දවස් වල ෆේස්බුක් හරහා කා අතරත් කතාබහක් ඇතිවුණු චරිත දෙකක් ඔබටත් මතක ඇති.

අපි ඒ සොඳුරු කලාකාමී හදවත් දෙක හොයාගන ගිය ගමනයි මේ….

 

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here