ඩුබායි සිට ශ්‍රී ලංකාවට නීති විරෝධී අයුරින් කාන්තාවකගේ පපු ප්‍රදේශයේ සඟවා ගෙන ආ රුපියල් මිලියන 3ක් පමණ වටිනා රන් ආභරණ තොගයක් අත්අඩංගුවට ගැනිමට කටුනායක රේගුව සමත්ව ඇතැයි වාර්තා වේ.

ඒ අද උදෑසන කාලයේ දීය.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here