අක්ෂා සුදාරී කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ කවුරුත් දන්න කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇය මියුසික් වීඩියෝවලිනුත් රසික හදවත් දිනාගත්තු නිළියක්.

ඇය පොලිස් අත්අඩංගුවට පත්වුණු පුවතක් ගැන මේ දවස්වල සමාජ මාධ්‍යවල කතාවක් පැතිරෙනවා.

ගණිකා වෘත්තියේ නියැලීම නිසා ඇය අත්අඩංගුවට පත්වූ බවයි එහි දැක්වුණේ.

මේ සිද්ධිය සැබෑ ජීවිතේ සිදුවූවක්නම් නෙවෙයි.

සාහිල් හිමංසගේ හමන සුළගත් ඇතී ගීතයේ මියුසික් වීඩියෝවේ දර්ශනයකට තමයි ඇය ගණිකා වෘත්තියේ නියැලීමෙන් පොලිස් අත්අඩංගුවට පත්වන්නේ.

මෙම මියුසික් වීඩියෝව ලහිරු මුදලිගේ අධ්‍යක්ෂණයෙන් නිමවූ වීඩියෝවක්.

එම වීඩියෝව පහතින් බලන්න.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here