ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ රිය අනතුරකට මුහුණ දී ඇති බව වාර්තා වනවා.

ඔහු ගමන් කළ යතුරු පැදිය ත්‍රීරෝද රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූ චාමර වීරසිංහ කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

ඔහුගේ තත්වය බරපතල නොවන බවයි වාර්තා වුණේ.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here