ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළයේ මහා ගායක අමරදේවයන්ගේ දේහය බහාලු මංජුසාව සෙසු පිරිස සමඟ නිදහස් චතුරස්‍රයේ දී බාර ගෙන විශේෂ පීටිකාවේ තැන්පත් කිරිමට උදව් විය.
අභාවප්ප්‍රාප්ත ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය රැගත් රිය පෙරහර අද (4) පෙරවරු 10.45 නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට ළඟා විය.
පාසල් සිසුහු ද කලාකරුවෝ ද ඇතුළු විශාල පිරිසක් පෙරහරට සහභාගී වෙති.ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිදහස් පිටිය අසල දී මල් ඉස්සේය.
09 01-1-768x459 03-768x342 04-1-768x781
Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here