ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීමට නියමිත ය.

මෙවර එක්සත් ජාතින්ගේ සමුළුව ශ්‍රි ලංකාවට අතිශයින්ම වැදගත් වන අතර එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතිහාසයේ පළමු වතාවට මෙරට සිදු වූ මානුෂීය මෙහෙයුමෙන් ශ්‍රි ලංකා හමුදාවට සිදු වූ අපකිර්තීයෙන් ගලවා ගැනීම සදහා විශේෂ යෝජනාවලියක් ගෙන ඒමට නියමිතව තිබේ.

මෙම යෝජනාව මගින් ජාතයන්තර යුධ අධිකරණයක් සදහා ඉදිරිපත් ව තිබෙන යෝජනව පහසුවෙන්ම නිෂ්ප්‍රභ වනු ඇත.

ඒ අනූව මෙම යෝජනාවලිය මගින් දෙමල ඩයස්පෝරාව මෙන්ම ශ්‍රි ලංකාව පාර්ශ්වයත් පිළිගත හැකි මධ්‍යස්ථ යෝජනාවලියක් ද වනු ඇත.

මේ පිළිබදව තවත් තොරතුරු බලාපොරොත්තු වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here