ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මානසික තත්වය සම්බන්දයෙන් වාර්තාවක් ලබා ගන්නැයි නියෝග කරන්නැයි අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමක් නිෂ්ප‍්‍රභ කරමින් ඉවත දමා තිබේ.

රුපියල් ලක්‍ෂයක රජයේ ගාස්තු ගෙවන ලෙසද අභියාචනාධිකරණය විසින් පෙත්සම්කරුවන්ට නියෝග කර තිබේ.

රට තුල ඇති දේශපාලන අස්ථාවරත්වයට හේතුව ජනාධිපතිවරයාගේ උමතු ස්වභාවය විය හැකි යයි නීතීඥ සිසිර කුමාර සිරිවර්ධන මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබින.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here