මේ වෙනකොට කූඹියෝ නාට්‍ය අපි හිතපුම නැති විදිහට වෙනස් වෙලා..හැම තතපරයක් තතපයක් පාසාම වෙන්නේ මොක්කද කියන එක අපිට හිතාගන්නම බැ…ඔස්ටින් අයියට තාත්තට වගේ සලකපු ජෙහාන් මේ සේරම පස්සේ ඉන්නවා කියලා දැනගත්තම කුඹියෝ බලන හැමෝගෙම ෆීලින්ග් වලට හර්ට් වුනා ඇති 😂…

බැරල් සුනිල් එක්ක තියන සම්බන්දේ මුලින්ම පෙන්වීම.

මේ කතාවෙ මුලින්ම අපිට බැරල් සුනිල් එක්ක ජෙහාන්ගේ තියන සම්බන්ධය පෙන්නුවා…ඔයාට මතක ඇති ජෙහාන්ගේ සඟරා විකුණන එපිසොඩ් එක…එකේ සඟරා විකුණන්න ඔනි වත්තෙ කොල්ලො ටික එනකොට ප්‍රියන්ත දොර ඇරපු ගමන් කියන්නේ සුනිල් අයියා කිව්වා කියලා….

ඔස්ටින් ලඟ සිටින පුද්ගලයෙක් ඔත්තුකරුවෙක් ලෙස යොදා ගැනීම

අපි දනවා ජෙහාන් සොෆ්ට්වෙයාර් එකක් මිශාලව්වා සාදන බව කෙනෙක්ගේ දන්න තොරතුරු වලින් තමන්ගේ සැගවී ඇති ගැටලු සොයාගන්නා ආකරයේ ඒ සොට්වෙයාර් එක මුලින්ම හැදුවම ටිරාන්ගේ තොරතුරු ගන්නවා ඒකේ අනිවාරෙන් ටිරාන්ගේ අම්මා සහ නංගි ගැන තියන බය හොයාගත්තා ඇති…එවගේම අපි දැක්කා කබරයාගේ තොරතුරු ලබාගනවා එහෙඉදි කබරාගේ තියන දුර්වලතා යොදාගෙන ඔහුව බැරල් සුනිල්ගේ ඔත්තුකරුවෙකු ලෙස යොදා ගැනිම සිදුවනටද පුලුවන්…

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here