147206_7

ඇමෙරිකාවේ ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමත් සමඟ ජනාධිපති ආර්යාව වන සුරූපී නිරූපිකාව පිලිබඳව විශේෂ කතාබහක් ඇතිවී තිබෙනවා.

කෙසේ වෙතත් Melania Trump නම් වූ ඇය ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ තුන්වන භාර්යාව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

46 හැවිරිදි වියේ පසුවන Melania Trumpගේ සුවිශේෂ ඡායාරූප කිහිපයක් පහතින්.

 

147206_11 147206_3 147206_6 147206_8 147206_9  147206_5

Melania Knauss
Melania Knauss
Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here