සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වෙනවා.

පළමු ඉනිම ක්‍රීඩාකළ  දකුණු අප්‍රිකානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 242ක් රැස් කළා.

ඕස්ට්‍රේලියාව මේ වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටිනවා.

එහිදී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 97ක් රැස්කරා.

මේ අතර වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්ගේ බවුන්සර් පන්දුවකට ඩේවිඩ් වෝනර් එල්ලකළ අපුරු හයේ පහරක් පිළිබදව බොහෝ දෙනකුගේ කතාබහට ලක්වුනා.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here