තවත් ඇමැතිවරු කිහිප දෙනෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

චමල් රාජපක්ෂ – සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය

එස් බී දිසානායක – අධිවේගී මාර්ග හා මාර්ග  සංවර්ධ අමාත්‍ය

පවිත්‍රා වන්නිආරච්චි – ඛනිජතෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here