ද්‍රවිඩ ප්‍රගතිශීලි සන්ධානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනාවොත් එයට සහය නොදක්වන බව කියයි.

එම පක්ෂයේ නායක හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් තබමින් කියා සිටින්නේ වගකීමක් ඇති දේශපාලන පක්ෂයක් ලෙස වත්මන් දේශපාලන අර්බුධයට වැඩි කිරීමට කටයුතු කිරීමට නොව එය අවම කිරීම බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here