උතුරේ දකුණේ කාගේත් කතා බහට ලක්වුණා කෙනෙක් තමයි සිද්ධාර්තන් කියන්නේ. ආවා කල්ලිය නමින් ප්‍රචලිත වුන මොවුන් හැමෝම දැක්කේ සමාජයට අහිත කර පිළිලයක් ලෙසිනුයි.

කෙසේවෙතත් දින කිහිපයක සිට මොවුන්ගේ එම කණ්ඩායම කල ක්‍රියාවන් අරමුණු ගැන ඔවුන් මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අතර ඔහු විසින් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පීළිබදව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ.

එම ප්‍රකාශය අනූව ඔහු කියා සිටින්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මිනිමරා ඇති පුද්ගලයෙකු නොවන බව ය. වසර එකහාමාරක කාලයක් වත්මන් ජනාධිපතිවරයා දේශපාලනයේදී සිර ගෙදර සිටි බව සිද්ධාර්ථන් තරුණයා කියා සිටී.

තමන් මරන්නට පැමිණි ත්‍රස්ථවාදියාට පවා නිදහස ලබා දුන් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටී.මෙහිදි සිද්ධාර්ථන් කියා සිටින්නේ ජනාධිපතිවරයා හොරකම් නොකරන වංචාවට දූෂණයට විරුද්ධ පුද්ගලයෙකු බව ය.

එම විඩීයෝව පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here