ලංකාවේ කෝටීපතියන් අතර පළමු තැන හිමිවන ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා පසුගිය දිනක ලොව සුපථල මොටර් රථ නිෂ්පාදන සමාගමක් වන Mercedes-Benz ආයතනයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර සුපිරි මොටර් රථයක් ගෙන් වා තිබෙනවා.

Mercedes-Benz G63 turbo ගණනයට අයත් වන මෙම සුපිරි මොටර් රථයේ වටිනාකම රුපියල් මිලියන 110 ක්. ශ්‍රි ලංකාව ට පළමු වරට ගෙන්වා ඇති මෙම සුපිරි මෝටර් රථය දැනට ශ්‍රි ලංකාවට ගෙන් වූ මිළ අධිකම මෝටර් රථය බව වාර්තා වෙනවා . Mercedes-Benz G63 සුපිරි මොටර් රථය ධම්මික පෙරේරාගේ විශේෂ ඉල්ලීමක් පරිදි Mercedes-Benz G63 turbo ලෙස වෙනස්කම් සිදු කර ලංකාවට ගෙන්වා තිබෙනවා මේ එම සුපිරි රථයේ වීඩියෝව පහතින් නරඹන්න.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here