නිළියක් හා අධ්‍යක්ෂවරියක් වන නදීෂා හේමමාලි සහ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ භතීෂ ද සිල්වා විවාහ වීමට නියමිතව ඇතැයි කලා ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග වලින් වාර්තා වෙනවා.
ලබන සැප්තැම්බර් මාසයේ මැද භාගයේදී ඔවුන්ගේ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව ඇතැයි පැවසේ.

නදීෂාගේ පෙම්වතා වන භතීෂ කොළඹ ඩී.එස්.සේනානායක විදුහලින් අධ්‍යාපනය ලබා ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසද කලක් කටයුතු කර තිබෙනවා.

නදීෂා හා භතීෂගේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

nadee6 nadee5 nadee4 nadee3 nadee2 nadee1

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here