19 දිනය යෙදී තිබූ පොසොන් පොහොය නිමිත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිතුල්පව්ව පුදබිමේ දී සිල් සමාදන් වී තිබේ.

දස වසරක පාලන කාලය තුල දළඳා මල්ගාව ඉදිරියේ ගණිකාවන් නැට්ට වුවන් තරුණ තරුනියන්ගේ ජිවිත විනාස කරවුවන්, අද මානසික සහනයන් උදෙසා පන්සල් වල පිහිට පතන බවක් පෙන්නුම් කරයි.

පන්සලද තමන්ගේ දේශපාලනය සඳහා අද පවුල් පිටින්ම යොදා ගන්න මෙවන් පිරිස් පෙළඹෙන්නේ සැබවින්ම ඔවුන්ගේ ඇති අන්ත සරණ කම නිසා නොවේද….

13445472_10208649258823342_1066851380677115885_n 13495326_10208649258743340_5294652943226384589_n 13445402_1759581274285762_3289019955278972782_n 13442132_1759581200952436_6358448249654084351_n 13419097_1759581287619094_7182786136161546646_n 13435412_1759581237619099_8982953944126862630_n 13511001_10208649258783341_4046132214376953124_n

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here