Venice සිනමා සම්මාන උළෙල රසබර සිදුවීම් රැසක තෝතැන්නකි.

මෙවර සම්මාන උළෙල ද එවන් සිදුවීම් රැසක් දැක ගැනීමට හැකි වූ අවස්ථාවක් විය.

ඒ අතරින් Giulia Salemi සහ Dayane Mello මෙවර සම්මාන උළෙලට සහභාගී වූ විලාසිතා කැපී පෙනිණ.

එහි විශේෂත්වය වුයේ ඔවුන් තම රහස් ප්‍රදේශය තරමක් නිරාවරණය වන ලෙස එම විලසිත්වන් නිර්මාණය කර තිබීමය.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යයේ ද දැඩි කතාබහක් ඇතිව තිබුණි.

(ඩේලිමේල් ඇසුරිනි)

4_24 2_24 3_23 5_22

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here