හෝටලයකදී ලිංගිකව එක්වූ යුවලකට මුහුණ දීමට සිදුවූ අවාසනාවන්ත අත්දැකීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ කෙන්යාවෙන්. ඔවුන් දෙදෙනාගේ රහස් ප්‍රදේශ එකිනෙක වෙන්කිරීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කිරීමට සිදුවනවා.

මේ සඳහා අසල සිටි පිරිස් යොදාගන්නේ ලී වලින් සැකසූ කරත්තයක්. වර්තමානයේ විකෘති කාම ඉරියව් ඇතුළත් නිල් චිත්‍රපටි ලෝකයේ වේගයෙන් පැතිරෙන අතර එහි ඇති ඇතැම් දේ ඇතැමුන් කිරීමට උත්සහ ගනු ලබනවා. එහෙත් සෞඛ්‍යාරක්ෂිත බව සහ එහි ලිංගිකත්වය විඳීමට ඇති සුවය නොමැතිව ඉතිරිවන්නේ විකෘති ආශාවක් සහ මෙවැනි වූ දේවල් පමණක් බවයි සමාජ මතය.

කෙසේ වෙතත් මෙවැනි දේ සිදුවීම තුළින් ව්කෘති ආශාවන්ට යොමු වීම වලක්වා ගත හැකි බවයි වැඩි දෙනාගේ මතය වන්නේ.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here