14 වෙනිදාට පෝළිමට
මල් වතු වල park වල
කෙල්ලෝ කෝල්ලෝ පිරෙයි
Gall face , galle fort වල
අව්වේ කරවි කරවි
එක එකා
සිප වැලද ගනියි ….

උනවටුනේ beach අයිනේ
රැපියල් 800 කාමර වල
පෙට්ටි හතර පහ කැඩෙයි
මෝඩ කෙල්ලෝ හා අහිංසක කෙල්ලෝ
වර්ග දෙකම
එදාට අඩයි …

මෙදා පාර 14 අගහරුවාදා
ඒ හිංදා A/L කෙල්ලන්ට කොල්ලන්ට නම්
අමතර class එහෙමත් වැටෙයි
Hiru fm නම් හැමෝම
ආදර කෝච්චියේ එක්කන් යයි ..

#උඹලා_ඩිංගක්_හිතුවාද
එදාට අමතර පන්ති කියාලා
කොල්ලා ගාවට ආදරේ කරන්න එන පුංචි කෙල්ල
සමහර විට ගෙදර යන්නේ
#ගෑනියෙක් වලා ..

මුළු ජීවතයම අදුරු කරගෙන ..
උණ වටුන jungle beach එන කෙල්ල
ගෙදර යන්නේ තොල් පටි පවා තුවාල කරගෙන
තරුණ හිත් වලට ආදරේ කරන්න
එක දවසක් මොකද ?
ඇයි හැමදාම ආදරෙ කරන්න බැරිද ?
පන්සල් කෝවිල් වල නැති සැනසුම
Room වල තියනවාද ?
නිරුවතට යටවෙන එකද
ආදරය කියන්නේ ..

ඒකද ආදරවන්තයින්ගේ දිනය
වැලැන්ටයින් දවසට දෙන්නා එකතු වෙලා
#සිල්_බිදගන්නවාට වඩා
#සිල්_ගන්න එක වටිනවා නේද..

නංගියේ/මල්ලියේ
වැලැන්ටයින් කියන්නේ මායාවක් ..
ඒකට වැටුනොත් ගොඩ එන්න අමාරුයි
සුරංගනා ලෝකෙන් මිදෙන්න
යතාර්ථය දකින්න ..

අදහසක් පමනි කෙල්ලව අමාරුවේ දාන්න බලන් ඉන්න සෙල්ලක්කාරයෝ ටික දැන් මේකට රෙද්ද උස්සන් එයි ඉතින්.. 😏

උපුටා ගැනීමකි!!!

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here