පවතී ප්‍රාදේශීය සභා මැතිවරණය ඉදිරිපත්වූ පක්ෂ සියල්ලම අභිපවමින් පොදුජන පෙරමුණ ජය තහවුරු කිරීමට සමත් වුයේ දේශපලම මතදාරින් අන්දමන්ද කරමිනි. ආණ්ඩු බලය තිබියදී මෙවන් විපර්යාසයකට මුහුණ දුන් ප්‍රථම අවස්ථාවද මෙය වන අතර යහපාලන සංකල්පය මනාව ස්මතු  කරන්නට සමත් විය.

කෙසේවෙතත් ජය ලබාගත් පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් තමන්ගේ දුෂ්ඨබව විවිධ වූ කෝලහාල මගින් මනාව පෙන්නුම් කරන්නට වුසේ යහපාලනයේ තිබු සැබෑම යහපාලන ගතිය ජනතාවට පෙන්වා දෙමිනි.

මේ අතර සෑම දිස්ත්‍රික්කයකම  පාහේ ප්‍රභල තරඟකාරීත්වයක් ලබා දුන් පොදුජන පෙරමුණ මහරගම නගරයෙන් ප්‍රාදේශීය සභා අපේක්ෂකත්වය මුළුමනින්ම අහිමි කර ගත බව සියල්ලන්ම දන්නා කරුණකි. කෙසේවෙතත් මහරගම නගරයේ ජයත් පොදුජන පෙරමුණ ලබාගැනීමට සමත්ව වීම අරුම පුදුම කාරනයක් විය..

තවත් වූ මැතිවරණ නිතිය දැඩි ලෙස උල්ලංගනය කරමින් පොදුජන පෙරමුණ යෙදු සැලැස්මක් මේ වන විට හසුවී හමාරය.. ඒ පිළිබඳව නිවුස්ට් ෆස්ට් කල හෙළිදරවුවක් අපේ මෙසේ දිගහරින්නෙමු..

වීඩියෝව පහලින්…

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here