මැතිවරණ ප්‍රතිඵලවලින් ශ්‍රි ලංකාව හෙල්ලෙන විට කවුරුත් මීට කලින් නොදැක්ක ඉන්දීය තරුණියක් මුලු ලොකෙම තම සිනාහාවෙන් හොල්ලවමින් සිටි.ඇසක් ගසා ඉඟිකරනා ආකාරය දැක්වෙන මෙම විඩියෝව මේවන විට ලොකය පුරාම ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවති…

Oru Adaar Love නම් මලාගම් චිත්‍රපටයේ රඟපාන Priya Prakash Warrier නිලියයි මෙලෙස ලෝකයම වසඟකරගෙන ඇත්තේ.මෙම චිත්‍රපටයේ එන Manikya Malaraya Poovi නම් ගීතයේ එක් දර්ශනයක් තමා මෙලෙස ඉතාමත් ජනප්‍රිය වුනේ. තවමත් වසය අවුරුදු 18 පමණක් වන ප්‍රියා පාසල් යන සිසුවියකි.ඇගේ පළමු චිත්‍රපටය වන මෙම චිත්‍රපයේ ප්‍රථම රංගනයේදීම චිත්‍රපටය නිකුත් වීමටත් මත්තෙන් මෙලෙස ජනප්‍රියවීම ඇත්ට්ටම පුදුමයට කරුණකි.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here