පියුමි හංසමාලි කියන්නේ ෆේස්බුක් සහ ඉන්ටර්ග්‍රෑම් එකේ ජනප්‍රිය චරිතයක්නෙ. ඉතිං මේ දිනවල පියුමි හංසමාලි ‘මිස් යුනිවර්ස්’ තරගය සඳහා දායක වෙලා තියෙනවා. ඉතිං ඒ තරගය සඳහා සහභාගී පුහුණුවෙන ඡායාරූපද මේ වනවිට ඇගේ ෆේස්බුක් ගිණුමේ දැකගන්න හැකියාව තිබෙනවා. දකුණු අධිවේගී මාර්ගයේ බස්රියක ගමන් ගන්නා විට එම බස්රියේ තරුණයෙකු සමග ‘රුවන් වලා විමානේ’ ගීතයට නර්තනයක් ඉදිරිපත් කරනවා. ඉතිං මේ වීඩියෝව බැලුවහම ඔයාලටත් ඒ දේ බලාගන්න පුළුවන්.

ඡායාරූප සහ වීඩියෝ අනුග්‍රහය – පියුමිගේ ෆේස්බුක් ගිණුම සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම

 

 

13900302_1132740530122094_3219309872782697120_n 13903386_1132923460103801_6069146018694209008_n 13876379_1134017766661037_4309420844712021798_n 20160801Piumi-1

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here