නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම එහි සේවකයෙකුට පහරදී ඇති බවට වාර්තාවනවා. පහරදීම හෝටලයේ සවිකර තිබුණ ආරක්ෂක කැමරාවලද සටහන් වී තිබුණා. නමුත් තෙවරප්පෙරුම සඳහන් කර සිටියේ එවැනි පහරදීමක් සිදු නොකළ බවයි

අදාළ සේවකයා සඳහන් කළේ නියෝජ්‍ය අමාත්‍යවරයා පරුෂ වචනයෙන් බැණ වැදී ඊයේ දහවල් තමන්ට පහරදුන් බවයි.

කෙසේ වෙතත් එහිදී ප්‍රදේශවාසීන්ගෙන් පිරිසක් නියෝජ්‍ය අමාත්‍යවරයාට සහය දැක්වූ අතර තවත් පිරිසක් විරෝධය පළ කළා.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here