දේශපාලන අස්තවත්වය නිසා රට තුල යම් පසුබෑමක් මේ වනවිට සිදුවී ඇත. ජනපති විසින් පවතී ආණ්ඩුව විසුරව නව ආණ්ඩුවක් පත් කිරීම හේතුවෙන් දේශපාලන ලෝකය තුල විශාල කැළඹීමක් ඇති වී තිබේ.

පැවතී ආණ්ඩුවේ දුෂණය වංචාව පාලනය කිරීමට නොහැකි වූ ජනාධිපති වරයා මෙම තීරණය ගෙන රට මරමස්තනයකින් ගොඩගත් බව දේශපාලන විද්වතුන්ගේ මතයයි.

වසර ගණනාවක සිට පරාජයට පත්ව වෙමින් සිටි එජාප ආණ්ඩුව වසර තුන හමාරක කාලයකින් පසුව නැවතත් තමන්ට උරුම පරාජයම නැවතත් හිමිවීම දර ගැනීමට නොහැකිව මේ වනවිට රනිල් ප්‍රමුඛ එජාප රැල නැවතත් බලය ලබාගැනීමට සැලසුම් දියත් කරමින් සිටි.

තිස්වසරක කුරිරු යුද්ධය නිමකර ලබාගත් ජයග්‍රහණය පාවාදෙමින් නැවතත් රට බෙදමින් හෝ බලය ලබා ගැනීමට TNA ඇතුළු තවත් පාර්ශවයන් කිහිපයක් සමග ගිවිසුම් ගත වී ඇති බව වාර්තා වේ. එහි අඩංගු කරුණු කිහිපයක් පහතින් වේ.

  • ෆෙඩරල් ලබාදීම
  • උතුරු පලාතේ හමුදා කඳවුරු ඉවත් කිරීම
  • දමිල ජාතික සංධානයේ බලය උතුරට ලබාදීම
  • නව ඉඩම් පනත හරහා රටේ ඉඩම් බැංකුවක් ඇතිකර එම ඉඩම් විදේශයන්ට විකිණීමට පාර සකස්කර දීම
  • රටේ වටිනා පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්තාන විදේශයන්ගෙ ආක්‍රමණයට ඉඩදීම
  • රටේ ප්‍රධාන මර්මස්ථාන ඉවත්කර ඒවා ලංසු තැබීම
  • ආර්ථිකමය වශයෙන් වටිනාකම් ඇති ස්ථාන විකිණීම
  • රටේ ප්‍රධාන මූල්‍ය උපායික මාර්ග අවහිර කර විදේශ අතපෙවීම් අනුව ඒවා පාලනය කිරීම

ආදී මෙකී නොකී කරුණු අනුව වසර දෙකකට ආසන්න කාලයක බලය භුක්තිවිදීම හරහා මේ රටේ තවත් වසර ගණනක අනාගතය විනාශ කිරීමක් වේ.

අද මිලියන 500 ක් වැනි මුදලකය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මිලදී ගැනීම හරහා මිලියන 10000 ක් පමණ මුදලකට රටේ අනාගතය විකිණීම කෙසේ ලඝු කල හැකිදැයි විමසිය යුතුය.

සැබෑ ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔබත් මෙයට විරුද්ධ නම් share කරන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here