ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී විදේශිකයින් රැගත් බස් රථයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයන් 13 දෙනෙකුට ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් 30 කට අධික පිරිසක් අනතුරෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙම බස් රථය ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, තුවාල ලැබූ විදේශිකයින්ගෙන් බහුතරයක් ලතින් ඇමරිකානු රටවල පිරිස් බව වාර්තා වනවා.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here