ශ්‍රී ලංකාව පශ්චාත් යුද ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සඳහා වැදගත් පියවර රැසක් ලබාගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් පැවසීය.

මහලේකම්වරයා මෙසේ අදහස් දක්වා සිටියේ ඊයේ (20දා) ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 71 වැනි සැසිවාරය අමතමිනි. මියන්මාරය, ශ්‍රී ලංකාව, කොලොම්බියාව හා සයිප්‍රසය යන රටවල අනාගතය වඩාත් ධනාත්මක බවද මහ ලේකම්වරයා මෙහිදී පැවසීය.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here