ටීනා ෂනෙල් කියන්නේ වර්ථමානයේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න සරාගී නිරූපිකාවක්. කාලෙන් කාලෙට පුවත් මවන ටීනා මේ ලගදී කියලා තිබුණා තමන් අඩ නිරුවත්ව ඉන්නේ නෑ කිලයලා. ඒ පිළිබදවත් සමජාජාලා වෙබ් අඩවි සහ ගොසිප් වෙබ අඩවි අතර ලොකු කතා බහක් ඇතිවුනා.

ඒ උණුසුම යන්නත් මත්තෙන් ෆේස්බුක් වෙබ් අඩවියට එක්කර තිබූ ටීනා ෂනෙල්ගේ රහස් පෙදෙස කැපී පෙනෙන ආකාරයේ ඡායාරූප කිහිපයක් නිසා නැවතත් ලොකු කතාබහක් ඇතිවී තිබෙනවා. මේ ගැන ටිකක් හොයලා බලපු අපට දැනගන්න ලැබුණු අාකාරයටනම් මෙම ඡායාරූප ටිකක් කාලෙකට කලින් ගත්ත ඒවා. වැඩි දුරටත් පැවසෙන්නේ “HSBC Resort Show 2014” දී ලබා ගත් ඡායාරූප කිහිපයක් කිසියම් පිරිසක් විසින් නැවත කරලියට ගෙනත් කියලා තමයි.

කොහොම වුනත් මේ ඡායාරූප ටික කවුරුහරි සංස්කරණය කරපු එකක් නැද්ද කියලා නම් 100% නිවැරදිව කියන්න අපට බැහැ.

එම ඡායාරූප ටික පහතින් බලන්න.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here