ඊයේ 8 සිට ලබන 14 වනදා දක්වා කොටුව ජනපති මන්දිරය නැරඹීමේ අවස්ථාව පාසල් සිසුන් ඇතුළු මහජනතාව සඳහා ලබාදී තිඛෙනවා.

ඊයේ ජනපති මෛත්‍රී සහ විපක්ෂ නායක සම්බන්ධන් ප්‍රමුඛ අමුත්තන් එක්වී මෙම මන්දිරය මහජනතාවට විවෘත කිරීමේ චාම් උත්සවය පැවැත්වූවා.

එහිදී දක්නට ලැබුණ විශේෂ කාරණාවක් වූයේ මෛත්‍රීගේ ප්‍රධාන ප්‍රතිවාදියෙකු වන හිටපු ජනපති මහින්දගේ ඡායාරූප ජනපති මන්දිරයෙන් ගලවා ඉවත් කර නොතිබීමයි.

president-house010gossiplankanews

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here