ශ්‍රී ලංකාවෙන් බිහිවුණු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන මහේල ජයවර්ධන ගැන පසුගිය කාලේ පුරාම විවිධ කතා හුවමාරු වුණා.

ඒ මහේල සිය බිරිඳගෙන් වෙන්වී ඇතිබව කියන සිද්ධියක් නිසා.

එහි ඇත්ත නැත්ත මොකක්ද කියන එක තහවුරු කරන්න මේ වෙනකොට කිසිම කෙනෙකුට හැකිවී නැහැ.

කොහොම වුණත් පුද්ගලික ජීවිතේ ගැන පැතිරුණු ඒ කතාවලට පිළිතුරු දෙමින් මහේල බිරිඳ සහ දියණිය සමඟ ලන්ඩන් සංචාරයක නිරතවී තිබෙනවා.

එහි ඡායාරූප කිහිපයක්ද අපිට ලැබුණා… එම ඡායාරූප පහතින්…

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here