පාකිස්ථානු කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන ටෙස්ට් තරඟයේදී ක්‍රිකට් පිටියේ ඉතා කලාතුරකින් දක්නට ලැබෙන ආකාරයේ දුවද්දි දැවීයාමක් දැකගන්නට ලැබුණා.

මෙම දුවද්දි දැවීයාමට හසුවූයේ පාකිස්ථානු පිතිකරු අසාර් අලියි.

මේ වන විට තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන පාකිස්ථානු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 344 රැස්කරගෙන සිටින අතර ඔවුන් ඕස්ට්‍රේලියානුවන්ට වඩා ලකුණු 482ක් ඉදිරියෙන් සිටිනවා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට රැස්කලේ ලකුණු 145ක් වන අතර ඒ පාකිස්ථානු කණඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 282කට පිළිතුරු ලෙසයි.

වීඩියෝව පහතින් නරඹන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here