2016 රියෝ පැරා ඔලිම්පික් ක්‍රීඩා උත්සවය ඊයේ (07) උත්සවශ්‍රීයෙන් බ්‍රසීලයේ රියෝ නුවර Maracana ක්‍රීඩා පිටියේදී ආරම්භවුණා.

සම්ප්‍රදායක සංස්කෘතිකාංගයන් රැසක් සමගින් එම ආරම්භක උත්සවය පැවැත්වුණු බව සඳහන්.

එක් එක් රටවල් නියෝජනය ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමාගේ රටේ ජාතික ධජය පෙරටු කර ගනිමින් ක්‍රීඩා පිටියට පැමිණියේ දහස් ගණනක් ක්‍රීඩා ලෝලීන්ගේ උණුසුම් සුභපැතුම් මධ්‍යයේයි.

පැරා ඔලිම්පික් ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සහභාගී වී ඇති අතර පදක්කම් බලාපොරොත්තුද ඒ අතර ඇති බව සඳහන්.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here