සාපරාධි විශ්වාසය කඩ කරමින් රජයේ මුදල්  රුපියල් කෝටි 420 ක් වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් චානුක රත්වතේ,ධර්මප්‍රිය බණ්ඩාර දසනායක, රොමේෂා දුෂාන්ති සෙනරත්, සංජිව දයාරත්න, නිලෝෂාන් රොමේලෝ මෙන්ඩිස්   සැප්තැම්බර් 28 දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.

අත්අඩංගුවට ගැනීමට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබ සිටි චානුක රත්වත්තේ ඇතුළු පිරිසගෙන් ප්‍රශ්න කිරීම ද අද පෙරවරුවේ සිදුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ ද එහි පැමිණ සිටියේය.

6s3a0102 img_5673 webimg_5669

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here