117 හැවිරිදි එමා මොරානෝ ලොව වයස්ගත ම පුද්ගලයා ලෙස වාර්තා වේ.

1899 වර්ෂයේ උපත ලබා ඇති එමා, ඉතාලි ජාතික කාන්තාවකි.

ඇය ලෝක යුද්ධයන් 2ක්, රයිට් සහෝදරයින් විසින් ලොව ප්‍ර‍ථම ගුවන් යානය හඳුන්වා දීම සහ ඉතාලි රාජ්‍ය පාලනය වසර 90කට අධික කාලයක් සියැසින් දැක බලා ගැනීමට වාසනාවන්ත වී තිබේ.

ඇයගේ දෛනික ආහාර වන්නේ, දිනකට බිත්තර 2ක් පමණක් බව ඇගේ හිතමිතුරෝ සහ වෛද්‍යවරයා පවසති.

එමා අවුරුදු 65 දක්වා ඉතාලියේ කම්හලක සේවය කර ඇති අතර ඇයට කිසිදු පවුලක් හෝ නෑදෑයෙකු නොමැති බව ඇයගේ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

ema

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here