බංග්ලාදේශය අතර පැවති ටෙස්ට් තරඟාවලියෙන් ලෝක වර්ථවක් තැබීමට සමත් වූ රංගන හේරත් ඊයේ දිවයිනට පැමිණියා.රංගන හේරත්ට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වමතින් පන්දු යවන පන්දුයවන්නන් අතර වැඩිම කඩුලු ලාභියා ලෙස රංගනට ඉතිහාසගතවීමට හැකියාව ලැබුනා.බංගලදේශය අතර ටෙස්ට් තරඟයෙන් රංගනට කඩුලු 4 ලබාගැනීමට හැකියාව ලැබුණු අතර.මේ වන විට ඔහුට ටෙස්ට් කඩුලු 415 ක් ලබා ගැනීමට හැකියාව ලැබී තියෙනවා.

රංගන ලංකාවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය ඉදිරියේ සිය අදහස් දැක්වීමක්ද සිදු කළා. ඔහු ඒ අවස්ටහ්වේදී ප්‍රකාශ කලේ ලංකාව ඉදිරි තරඟාවලි සඳහා තරඟ වදින්නේ නම් මනා පුහුණුවකින් පසු එය සිදු කල යුතුබව ප්‍රකාශ කර සිටියා..

ඔහුගේ වීඩියෝව පහලින්..

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here