නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පිහිටුවා ඇති අනුකමිටුවලින් ඉවත් වන්නැයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව සඳහන් කළා.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here