ගතවූ වසර 50 කාලය පුරාවට විවිධ වර්ගයේ අභ්‍යාවකාශ යාන සිකුරුග්‍රහයාට,සෙනසුරු ගේ චන්ද්‍රයන් වෙත,චන්ද්‍රයට වැනි අපගේ ලොකයෙන් පිට ස්ථන වලට සාර්තකව ගොඩබා තිබෙනවා.නමුත් ඒ අතරින් ‍යානයක් ගොඩබැමේදී ගොඩබැස්සීම අසීරුම ග්‍රහයා වන්නේ රතු ග්‍රහයා ලෙස හදුන්වන අඟහරු ග්‍රහයා වෙත යානයක් ගොඩ බැස්වීමයි.

අඟහරු වෙත කරන ලද ගොඩබැස්වීම් වලින් මේවන විට සාර්ථක වී ඇත්තේ 40% ක පමණ ප්‍රමාණයක් පමණි.පෙනුමෙන් සිකුරු වැනි ධුලිවලා රහිත,සමතලා භූමියක් සහිත ග්‍රහලොවක් වුවත් අඟහරුවෙත යානයක් ගොඩ බැමේදී හරහට සිටින්නේ එහි ඇති තුනී වායුගෝලයයි.අඟහරුගේ වායුගෝලය ප්ෘතුවියට වඩා 100 ගුණයකින් තුනීවනවා.මේ නිසා ගොඩ බැමේදී වේගය පාලනයට පැරශුටයක් යොදාගත්ත එය ගොඩ බැමට ප්‍රබල ලෙස දායක වන්නේ නැ.කෙසේ නමුත් මෙම ත්තවය මගහැරවා ගැනීමට ප්‍රමාණ‍යෙන් විශාල පැරශුටයක් යොදා ගැනීමට හැකියාව තිබෙනවා.

අපි පෘතුවියේදී පැරශුටයක් යොදාගෙන පැයට මිටර 20 ක වේගයකින් ගොඩ බැවොත් එම පැරශුටයම යොදාගෙන අගහරුවලදී ගොඩ බැ විට ගොඩබාන වේගය වන්නේ පැයට මීටර් 200 පමණ ප්‍රමාණයක්.එවැනි වෙගයක් කිසි ලෙසක ගොඩ බැමට සුදුසු වන්නේ නැහැ. උදාහරන ලෙස අඟහරුවෙත ගොඩබාන ලද යානය ගොඩ බැමේදි Cඋරිඔසිට්ය් යානයේ ප්‍රමාණය අනුව අඩි 400 ක විශ්කම්භයක් සහිත පැරශුටයක් යොදා ගැනීමට සිදු වෙනවා.

නමුත් සත්‍ය ලෙස අපට අඩි 400 ක පැරශුටයක් කවදවත් යොදා ගැනීමට හැකියාව ලැබෙනේ නැ.පැරශුටය විශාල වන තරමට එය ඉරියාමට ඇති ඉඩ කඩ වැඩි වෙනවා පරීක්ශකයන් පවසන ලෙස අඟහරුගේ වායුගෝලය අනුව යොදාගත හැකි විශාම පැරශුටය වන්නේ අඩි 150 ක විශ්කම්බය සහිත පැරශුටයක් ඉතින් ප්‍රමාණවත් පැරශුටයක් යොදා ගන්නේ නැතිව නිරුපද්ද්‍රිතව අගහරු වෙත යානායක් ගොඩාබස්සන විට නිවරදි උසදී යානයේ ඇති රොකටු යොදාගෙන වේගය පාලනය කිරීමට සිදුවෙනවා.

ඉන්පසුව නිවරදි උසදී යානයේ ප්‍රැශුටය යොගෙන යානය නිවරදි ස්ථනයට ගොඩ බැම සිදුකල යුතුයි.අඟහරු සිට පෘතුවිය ඇති දුර ඉතාමත් විශාල නිසා පෘතුවිය සිට මෙය පාලනය කිරීමටද හැකියාව ලැබෙන්නේ නැ.එනම් යම් සිදුවිමක් අඟහරුවල සිදුවූ විට එය අපට දැනගැනීමට විනාඩි 4 පමණ ගතවනවා.ඉතින් මේ සියලු පාලන කටයුතු අදාල යාන විසින්ම නිවරදිව කිරිමට සිදුවෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here