සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9 වන ටෙස්ට් ශතකය රැස් කිරිමට ඇන්ජලෝ මැතිව්ස් අද සමත් වුණා.

ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි.

මේ වන විට නොදැවී ලකුණු 107ක් රැස්කරගෙන ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 11ක්ද අන්තර්ගත වුණා.

කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් සිය ශතකය රැස්කරගෙන එය සැමරූ ආකාරය බොහෝ දෙනාගේ අවධානයටද ලක්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here