සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය ඊයේ පැවත්වුනි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 537ක් රැස් කළා.

එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ගොඩනැගූ කුසල් ජනිත් ලකුණු 110ක් රැස් කළේ හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින්.

කෞශ්‍යාල් සිල්වා ලකුණු 94යි.

ශ්‍රීලංකා කණ්ඩායමේ ලකුණු සටහන ඉහලට ඔසවා තබමින් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කල උපුල් තරංග හතරේ පහර 10ක් සමඟ නොදැවී  ලකුණු 110ක් රැස්කරගත්තා.

146441_3 146441_2 146441_1 146441_23

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here