ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග හටගත් මතභේදයක් මත චරිත් සේනානායක  මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එංගලන්ත – ශී‍්‍ර ලංකා පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය අතරතුර චරිත් සේනානායක එම ඉල්ලා අස්වීමේ ලිපිය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත යොමු කර ඇති අතර ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින්ගේ පසුබෑම සම්බන්ධයෙන් වගකීම තමන් වෙත පැටවීමට උත්සාහ දරන බවයි. එසේම පුහුණුකරු චන්දික හතුරුසිංහගේ කි‍්‍රයාකලාපය බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව ඇති බවද ඔහු සදහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here